2 sources
කොටස් වෙළඳපොළ ඒකක 175.03කින් ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 175.03කින් ඉහළ ගොස් 22,819.91 ලෙස සටහන් වුණා.එහි පිරිවැටුප රුපියල් බිලියන 04ක්.
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 175.03කින් ඉහළ ගොස් 22,819.91 ලෙස සටහන් වුණා.එහි පිරිවැටුප රුපියල් බිලියන 04ක්.
ඊයේ (24) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 175.03ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,819.91ක් ලෙසින් සටහන්ව තිබුණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage