ලංකාවේ කැම්පස් ඔක්කොම එක රැයින් කළු වෙයි! ආචාර්යවරුන්ගෙන් නොහිතපු ප්‍රහාරයක්..
ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අද (16) වෙනස්ම දවසක්. වෙනදාට පාට පාට ඇඳුම් ඇඳගෙන දේශනවලට එන සරසවි ආචාර්යවරු අද ඔක්කොම එකට එකතු වෙලා...

ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අද (16) වෙනස්ම දවසක්. වෙනදාට පාට පාට ඇඳුම් ඇඳගෙන දේශනවලට එන සරසවි ආචාර්යවරු අද ඔක්කොම එකට එකතු වෙලා...

දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද මුල්වරට කළු ඇදුමින් සැරසී සේවයට වාර්තා කර තිබෙනවා. ආචාර්යවරුන්ගේ හිගය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වනදා සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සංකේත වර්ජනයකද නිරත වුණා. මේ අතර අද පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහා සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story