2 sources
අකුරණ අනතුරින් තුවාල ලැබූ තරුණයෙක් මියයයි
මහනුවර - මාතලේ මාර්ගයේ අකුරණ, හතේ කණුව ප්රදේශයේ පසුගිය 19 වැනිදා පෙරවරුවේ සිදුවූ මාරාන්තික රිය අනතුරින් බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් සිටි තරුණයකු පෙරේදා (21) රාත්රියේ මියගොස් ඇති බව පොල
