2 sources
ජාතික පර්යේෂණ සමුළුව සැප්: 16,17 දිනවල පැවැත්වීමට සියල්ල සූදානම් - ඇමති සුනිල් කුමාර ගමගේ
රටේ ජාතික සංවර්ධනයට තරුණ පරපුරේ දායකත්වය විද්‍යාත්මක පදනමින් ලබාගැනීම සඳහා ජාතික පර්යේෂණ සමුළුව මේ මස 16 හා 17 යන දිනවල පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ක්ෂේත්‍ර 9 ක් ඔස්සේ සිදුකළ පර්යේෂණ වාර්තා පදනම් කරගෙන සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය
