3 sources
FitsAir ඩුබායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සහ එහි බලපෑම් හේතුවෙන්, කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවී
මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සහ එහි බලපෑම් හේතුවෙන්, කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවී
Air ගුවන් සේවය තීරණය කර තිබෙනවා. Air සමාගම, මෙම කාලය තුළ මගීන් ලබාදෙන ඉවසීම සහ අවබෝධය අගය කරන බවද සඳහන් කර තිබෙනවා. එමෙන්ම හැකි ඉක්මනින් යළිත් මගීන් පිළිගැනීමට බලාපොරොත්තු වන බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story