2 sources
අකුරේගොඩ වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ මෝටර් රථයක් තුළ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (21) අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. පසුගිය 13 වනදා තවත් වෙඩික්කරුවෙකු සමඟ මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයට පලා ඇවිත් මිතුරෙකුගේ නිවසක නැවතී යාබද [...]
