හෙට නුවර පාරවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි! අවසන් රන්දෝලිය වෙනුවෙන් පොලිසියේ අලුත්ම ප්ලෑන් එක මෙන්න.
අගෝස්තු මාසය කියන්නේ ඉතින් ලංකාවේ හැමෝගෙම ඇස් මහනුවර දළදා මාලිගාව දිහාට හැරෙන මාසයක්නේ. මේ දවස්වල මහනුවර නගරයම ලස්සනම ලස්සන වෙලා ත...
අගෝස්තු මාසය කියන්නේ ඉතින් ලංකාවේ හැමෝගෙම ඇස් මහනුවර දළදා මාලිගාව දිහාට හැරෙන මාසයක්නේ. මේ දවස්වල මහනුවර නගරයම ලස්සනම ලස්සන වෙලා ත...
ඉතින් මේ අවුරුද්දේ පෙරහරේ ලොකුම සහ අලංකාරම දවස, ඒ කියන්නේ 'අවසන් රන්දෝලි මහ පෙරහර' හෙට (27) රාත්‍රියේ වීථි සංචාරය කරන්න නියමිතයි! හෙට අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීමට හොඳම තැන් හොයන අයට, පෙරහර ගමන් කරන වීදි ටිකත් අපි මතක් කරන්නම්. හෙට අවසන් රන්දෝලිය වුණාට, අද (26) රාත්‍රියේත් මහනුවර දළදා මාලිගාවේ 4 වැනි රන්දෝලි පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story