2 sources
ඩොලර් බිලියනයකට අධික මුදලක් රටින් බැහැර කිරීමේ සිද්ධියේ බැංකු නිලධාරීන්ට ඇප
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරකිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයට පත්කර සිටි පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
