2 sources
Update - දැදුරු ඔයේ ගිලුණු සිව් දෙනාගේ නිසල සිරුරු හමුවෙයි
දැදුරු ඔයේ දිය නාමින් සිටියදී ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයින් සිව්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ මෙම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
