2 sources
Update - දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා
අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදු කිරීමට නියමිතයි. දේහය අද (16) පස්වරු 2.00 සිට හෙට (17) පස්වරු 2.00 දක්වා කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙන අතර, අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඉන් පසුව ලබන අඟහරුවාදා (18) [...]
