3 sources
ජනවාරි සිට පාසල් වාහන වලට CCTV කැමරා අනිවාර්ය කරයි
ජනවාරියේ සිට පාසල් වාහන සඳහා සී.සී.ටී.වී අනිවාර්ය කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනවාරි සිට පාසල් සහ කාර්යාල වාහන සඳහා මාර්ගෝපදේශ හඳුන්වා...
