ලංකාවේ මානසික රෝග හංගනවා 5 කට තියෙනවනං එක්කෙනයි ප්‍රතිකාර ගන්නේ
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපය තුළ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි. මානසික රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයින් අතුරින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බවට මේ වන විට