වෙනම සිරමැදිරි හැදිය යුතුයි – මල්වතු මහනාහිමියෝ බන්ධනාගාර නිලධාරීන්ට කියති
විවිධ වැරදි සඳහා බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාර තුළ වෙනම සිරමැදිරි ස්ථාපිත කළ යුතු යැයි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ. උන්වහන්සේ බැහැදැකීමට, මල්වතු මහා විහාරයට පැ
