චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ ගින්නක්
ලොව ප්‍රකට විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ රථගාලේ අද (14) ගින්නක් හටගෙන තිබේ.

ලොව ප්‍රකට විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ රථගාලේ අද (14) ගින්නක් හටගෙන තිබේ.

චීනයේප්‍රමුඛතම විද්‍යුත් වාහන(NEV) නිෂ්පාදකයෙකුවන BYD සමාගමේෂෙන්සෙන් පින්ෂාන් (Pingshan)මූලස්ථානපරිශ්‍රයේ පිහිටි වාහන අංගණයකඅඟහරුවාදා අලුයම හදිසි ගින්නක්හටගෙන තිබේ. BYD සමාගමපසුගිය මාර්තු මාසයේදී වාහන300,222 ක්අලෙවි කරමින් පෙබරවාරි මාසයටසාපේක්ෂව 57.85% කසැලකිය යුතු වර්ධනයක් පෙන්නුම්කළද, 2025 වසරේඑම කාලයට සාපේක්ෂව සමස්තඅලෙවිය 20.45% කින්පහත වැටී ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story