6 sources
තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරු අද අධිකරණයට (VIDEO)
අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරින් මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුද අද සිදු කිරීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
