තණමල්විල සිදු වූ අනතුරකින් විදේශිකයෙක්ට බරපතල තුවාල
වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පාකිස්තාන ජාතිකයෙක් තුවාල ලබා තණමල්විල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටි පාකිස්තාන ජාතිකයාට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඈති බව පොලිසිය [...]
