සියළු අංශයේ උද්ධමනය නගී...
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.ඒ අනුව 2025 නොවැම්බර් මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.9% ක් දක්වා වැඩි වී ඇත.2025 නොවැම්බර් මාසයේ දී 3.6% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී 4.4% ක් දක්වා වැඩි ව
