2 sources
යුක්රේන අගනුවර ආයුධ ගබඩාවකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් 37ක් මරුට
යුක්රේනයේ කීෆ් අගනුවර ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි එරට හමුදාවට අයත් ආයුධ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ ආයුධ ගබඩාවේ තිබූ කාලතුවක්කු උණ්ඩ, බෝම්බ
