2 sources
ඉතිහාසයේ ලොකුම ව්‍යාජ ඩොලර් ජාවාරම:කෝටි 21ක හොර ඩොලර් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාසයක පමණ කාලයක් සිදු කරන ලද පුළුල් බුද්ධි විමර්ශනයකින් අනතුරුව, ඇමෙරිකානු ඩොලර් හත් ලක්ෂයක ව්‍යාජ නෝට්ටු තොගයක් සමඟ 54 හැවිරිදි කාන්තාවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙතෙ
