අත්අඩංගුවට ගන්න ලොක්කෝ දාන්න වෙනම හිරගෙයක්
මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරමින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපරාධකරුවන්ට එරෙහ
