2 sources
මාතර නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ - සැකකරුවෙකු සහ සැකකාරියකුත් අත්අඩංගුවට
මාතර, වල්ගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 21යි ග්‍රෑම් 810 ක් සමග සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් නිවසක සිදුකළ වැටලීමකදීයි. එහිදී මත්ද්‍රව්‍ය ජාවා
