4 sourcesTrending
ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියෝ පත් කෙරෙති
ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත, ශාස්ත්රපති පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත් කර තිබෙනවා. ඒ, එම විහාරස්ථානයේ අධිපති ධුරය හෙබවූ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අපවත්වී වදාළ අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ අපවත්

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article