2 sources
කලින්ම වයසට යන ලංකාවේ මිනිස්සු (VIDEO)
ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනය වැඩි වීමේ සීඝ්‍රතාවය ඉහළම රටක් ලෙස හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය නිශානි උබේසේකර පවසනවා. පසුගිය වසරේදී එය 18%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
