2 sources
මුඛ පිළිකාවලට ප්‍රධානම හේතුව පුවක් බව හෙළි වෙයි
විවිධ රසකාරක යෙදූ පුවක් නිෂ්පාදන නිසා පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව මුඛ පිළිකා මෙන්ම පූර්ව මුඛ පිළිකා අවස්ථාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි. මේ වන
