ගෑණු ළමයි අතපත ගාපු එක ගැන ඇමති සරත් කට අරියි
කුඩා ගැහැනු දරුවන්ගේ අත් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ඔහු BBC සිංහල සේවයට පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් ක
