මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන මූලික රෝහල් 82ක් තෝරාගෙන, එම රෝහල්වල හදිසි ප්‍රතිකාර හා ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා
පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන මූලික රෝහල් 82ක් තෝරාගෙන, එම රෝහල්වල හදිසි ප්‍රතිකාර හා ප්‍රාථමික සත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා
මෙය, ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘතියක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල්වල මෙන්ම ප්‍රාථමික සත්කාර ඒකකවල හදිසි ප්‍රතිකාර සේවාවන්හි නිරත කාර්ය මණ්ඩල සඳහා හදිසි සත්කාර සේවා පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් ඊයේ (22) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage