2 sources
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන 34 වැනිFACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2027
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරනු ලබන 34 වැනිFACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2027
FACETS Sri Lanka ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) අඛණ්ඩ දායකත්වය ලබා දෙන අතර, EDB දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage