2 sources
තව පැය 72ක් තුළ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ශම්මි සිල්වා යුගයේ අවසානය අත ළග
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ...
