ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් දෙදෙනෙක් නික්ම යති
අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරීන් දෙපළක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්.සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අසනීප තත්ත්වයන් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. එකම කාල වකවානුවකදී අනුරාධපුර දිස්ත
