මදි මදි තෙල් මිල විදුලි බිල තව වැඩි කරන්න - IMF කියලා
ශ්‍රී ලංකාව විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැය වන පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය පසුගිය ජනවාරි මාසයේ සිට සපුරා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම කාර්ය මණ්ඩල වාර්තාවක සඳහන් වේ. ඉහළ පිර
