ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
පැය 4ක පමණ ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා. සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව...
