2 sources
කම්කරු අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය ජනගත කෙරේ
වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සේවාවන් සමීප කිරීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසකින් සමන්විතව අලුතින් නිර්මාණය කරන ලද කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගියදා ජනගත කෙරිණි.
