- අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, අට දෙනෙකු තුවාල ලබා තිබේ.වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ පිහිටි ගොඩනැගිල්ල තුළයි.එහි සිසුන් විභාගයකට පෙනී සිටින අතරතුර වෙඩි තැබීම සිදුව තිබේ.සැකකරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීම කර ඔහු පළාගොස් ඇති බවයි.සිසුන් ආරක්ෂිතව ඉවත් කර, විශ්වවිද්‍යාලය වසා දැමූ බව, පාලනාධිකාරිය සඳහන් කර තිබේ.
- අමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, අට දෙනෙකු තුවාල ලබා තිබේ. එහි සිසුන් විභාගයකට පෙනී සිටින අතරතුර වෙඩි තැබීම සිදුව තිබේ. සිසුන් ආරක්ෂිතව ඉවත් කර, විශ්වවිද්‍යාලය වසා දැමූ බව, පාලනාධිකාරිය සඳහන් කර තිබේ.
Summarised from News First - සිංහල
Organisations- ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ
- බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ
- බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ
- Sri Lanka Police
Places- ඇමරිකා එක්සත් ජනපදයේ
- United States
- එක්සත් ජනපදයට
- රෝඩ් අයිලන්ඩ්
Keywords- තැබීමක්2
- වෙඩි2
- ප්‍රොවිඩන්ස්
- පාලනාධිකාරිය
- විද්‍යාලයක
- අමෙරිකාවේ
- තැබීමෙන්
- දෙදෙනෙක්
- විභාගයකට
- සිසුන්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage