කොටස් වෙළඳපොළ ඒකක 93.56කින් පහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දිනය අවසානයේදී ඒකක 93.56ක පහළ යාමක් සටහන් කරමින් ඒකක 20,943.79 ක් ලෙස සටහන් වු
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (28) දිනය අවසානයේදී ඒකක 93.56ක පහළ යාමක් සටහන් කරමින් ඒකක 20,943.79 ක් ලෙස සටහන් වු
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින් පහළ ගොස් ඒකක 5,920.72ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වුණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage