එම ධාතුන් වහන්සේ මෙරට වැඩම කෙරෙන්නේ , ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ය.බුද්ධ ශාසන අමාත්‍යංශය පැවසුවේ ප්‍රදර්ශනය පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැ දැක මේ පිළිබඳ දැනුවත් කළේ ය.එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, ගුජරාටයෙන් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කරන බවයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශන පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ඉන්දීය මහ කොමසාරිස කාර්යාලය සහ මීට සම්බන්ධ අනෙකුත් අංශ එක්ව ඊයේ (16) පැවැත් වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
Summarised from Dasatha Lanka News
People- වෛද් ය නලින්ද ජයතිස්ස
- ශ් රී ඥාණරතන මහනාහිමි
- හිනිදුම සුනිල් සෙනෙවි
- ර කුමර දිසානායක
- නරේන්ද්‍ර මෝදි
- ත් ය
- අනු
- ගොඩ
Keywords- ප්‍රදර්ශනයක්2
- ධාතූන්2
- වහන්සේ2
- සර්වඥ2
- ගුජරාටයෙන්
- ඉන්දියාව
- ධාතුන්
- ලංකාවේ
- උතුම්
- සියම්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage