නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. ඒ අනුව හෙට (21) දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleනිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.
Summarised from Dasatha Lanka News
Places- Nuwara Eliya2
- Matara2
- Galle2
- Kandy2
- පාර2
- මඩ2
- Western Province
- Anuradhapura
Keywords- කාලගුණ2
- වැසි2
- ප්‍රදේශවලටත්
- දැනුම්දීමක්
- ක්‍රමයෙන්
- ගිගුරුම්
- නිරිතදිග
- පිළිබද
- හැකියි
- මෝසම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage