2 sources
රටවල් රැසකින් ලංකාවට ගලා එන විදේශ ආධාර
ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, මෙරට මිත්‍ර රටවල් කිහිපයක් ඒ සඳහා සෘජුව මැදිහත්ව සිටිනවා. ලෝක නායකන් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ [...]
