වනඅලි ජීවිත සුරකින්න පශු වෛද්‍ය ඒකක වෙත නවීන කැබ් රථ
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම යනු දිනකින් හෝ දෙකකින් හටගත් හදිසි ගැටලුවක් නොවන අතර, එය දශක ගණනාවක් පුරා අවිධිමත් සංවර්ධනය සහ ස්වාභාවික වාසස්ථාන ඛණ්ඩනය වීම හේතුවෙන් වර්ධනය වූ බහුවිධ අර්බුදයක් වනවා. මෙම අර්බුදයට තාවකාලික හෝ සාම්ප්‍රදායික පැලැස්තර විසඳු
