2 sources
පටිය නැති නිසා සිදුවුණු මරණය (VIDEO)
හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. රියදුරු ආසන පටි පැළඳ සිටියේ නැති නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
