මෙම වසරේ ජල ගාස්තු වැඩිවීමක් නෑ
ජල ගාස්තු සංශෝධනයක් කරන්නේද නැද්ද යන්න සම්බන්ධව තීරණය කරන්නේ ලබන ජනවාරි මාසයේදී බැවින් මෙම වසරේදී ජල ගාස්තු වැඩිවීමක් කිසිසේත්ම නොකෙරෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජල ගාස්තු සංශෝධනය කළ
