2 sources
සියළු ප‍්‍රධාන මුදල් ඒකක ඉදිරියේ රුපියල එක දිනකදී 1% ඉක්මවා කඩා වැටේ...
ශ්‍රීලංකා මහ බැංකුවේ නවතම විනිමයඅනුපාත දත්තවලට අනුව,ඊයේ (මැයි18) දිනයටසාපේක්ෂව අද (මැයි19) දිනයේදීප්‍රධාන විදේශීය මුදල් වර්ගවලමිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබේ.ඒ අනුව,එක්සත් ජනපදඩොලරයක (USD) විකිණුම්මිල ඊයේ පැවති රුපියල් 334.26ක අගයේ සිටඅද දිනයේදී රුපියල් 338.07ක් දක්වා1.14% කින්ඉහළ ගොස් ඇත. අදදින ඩොලරයක මිලදී ගැනීමේ මිලරුපියල් 328.23 ක්ලෙසත් සටහන් වේ.ස්ටර්ලින්පවුම (GBP) සහයුරෝ (EUR) විකිණුම්මි
