ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (22) එංගලන්තය සමඟ පැවැත්වුණා.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (22) එංගලන්තය සමඟ පැවැත්වුණා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය ආරම්භවීමට ඇත්තේ, හෝරා කිහිපයකි. අද (22) පස්වරුවේ මධ්‍යම පළාතට වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබුණ ද ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගය නැරඹීම සඳහා මේ වනවිටත් ප්‍රේක්ෂකයින් පැල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටිති.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story