2026 FIFA ලෝක කුසලානයේ 32දෙනාගේ වටයේ තරග කාලසටහන නිකුත් කරයි
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන නිකුත්කර තිබේ.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ උණුසුම නිමාවීමත් සමඟ, ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක 'සුපිරි 32' (Round of 32) පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග කාලසටහන (Fixtures) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. එමෙන්ම බෙල්ජියම සහ සෙනගාලය,,බ්‍රසීලය සහ ජපානය, අයිවරි කෝස්ට් සහ නෝර්වේ,මෙක්සිකෝව සහ ඉක්වදෝරය, එංගලන්තය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මෙන්ම ආර්ජන්ටිනාව සහ කැබෝ වර්ඩ් තරග වැදීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story