දිල්ලි නුවර නේවාසික ගොඩනැඟිල්ලක් බිමට සමතලා වෙයි
ඉන්දියාවේ දිල්ලි නුවර මහල් පහක ශිෂ්‍ය නේවාසික ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 7දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. සත්‍යා නිකේතන් නමැති එම ගොඩනැඟිල්ල පෞද්ගලික අධ්‍යාපනය ලබන සිසුන්ගේ නේවාසිකාග