2 sources
නීති විරෝධී පොලිතීන් අමුද්‍රව්‍ය කිලෝ දෙදහසක් විනාශ කර දමයි
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන සහ තහනම් පොලිතීන් අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද කිලෝග්‍රෑම් 2,040ක පමණ ආහාර දවටන (Lunch Sheets) තොගයක් පසුගියදා පුත්තලම ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ විනාශ කිරීමේ අංගනයකදී මුළුමනින්ම විනාශ කර දැමීමට බලධාරීන් පියවර ග