2 sources
පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදුන් 04ක් අත්අඩංගුවට
මාතලේ, ගම්මුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අද (10) පහරදීමක් සිදුකර තිබෙනවා. එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මේ වනවිට යටවත්ත රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන්. අදාළ පහරදීම සම්බන්ධයෙන් යටවත්ත පොලිසිය විසින් මේ වනවිට
