කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක182.58කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් (0.77%) ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, දර්ශකයේ අගය ඒකක 23,806.32ක් ලෙ

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් (0.77%) ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, දර්ශකයේ අගය ඒකක 23,806.32ක් ලෙ

එහිදී සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණීමට සමත්වීම විශේෂත්වයකි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 182.58කින් ඉහළ ගොස් ඒකක 23,806.32 ක් ලෙසින් සටහන් වූ අතර දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,800 සීමාව ගිය පළමු අවස්ථාව මෙය වේ. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 74.52කින් ඉහළ ගොස් ඒකක 6,619.32ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් විය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage