විස්සයි20 ලෝක කුසලානය කොළඹදී ප්‍රදර්ශනය අරඹයි
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වය දරන අයි.සී.සී. (ICC) පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලාන චාරිකාව ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවය