2 sources
සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්රහාරය දැන සිටි බවට ප්‍රබල සාක්ෂි ලැබුණු නිසයි - මහජන ආරක්ෂක ඇමති
හිටපු බුද්ධි ප්රධානියා පාස්කු ප්රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට ප්‍රබල සාක්ෂි ලැබීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවේය. මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල...
