2 sources
ටබ් එකක සිටින පොටෝ එක ප්‍රසිද්ධවී ඇති අතරතුර ක්ලින්ටන් යුවළ සාක්ෂි දීමට එකගවේ
ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් පැවැත්වෙන කොන්ග්‍රස් සභා විමර්ශනය හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිඳ වන හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එකඟතාව පළ කර ඇත. මාස ගණනාවක් තිස්සේ මෙම කමිටුව හ